නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය

නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය තුළ සුවිශේෂී වැදගත්කමක් ඇත්තා වූ “නීතියේ ආධිපත්‍යය” සහ “අධිකරණයේ ස්වාධීනත්වය” සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරනු ලැබුවා වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමු වී ඇත. අධිකරණය හා නීතිඥ වෘත්තීය එකම ක්ෂෙත්‍රයක කොටස් 2 ක් වශයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෑම විටම සලකා ඇති අතර,